Buddhi Prabhath
1 min readNov 1, 2019

ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය, ජේ.ආර් ජයවර්ධන

ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වුනේ 1983 July 23, ජේ.ආර් ජයවර්ධන ජනාධිපති කාලයේ, ඒ කාලෙත් ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුණා, 2019 ඔහුගේ බෑනා රනිල් වික්‍රමසිංහ ටත් ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුණා.

1983 සිවිල් යුද්ධය ආරම්භ වීමට නොදී පාලනය කරගත්ත නම්, ලංකාවේ ආර්ථිකය මීට වඩා ඉහල මට්ටමක තියෙන්න තිබුණා. වටිනා ජීවිත රැසක් බේර ගන්න තිබ්බ. සෙබලුන්ට අත පය අහිමි නොවෙන්න තිබුනා, අධිවේගී මාර්ග පද්ධතිය, විදුලි දුම්රිය පද්ධතිය, වරාය නගරය 1990 ගනන් වෙනකොට හදන්න තිබ්බ, එහෙම උනානම් සිංගප්පූරුවට සමාන්තරව ලංකාවෙත් ආර්ථිකය සංවර්ධනය වෙන්න තිබ්බ.

දුර දිග සිතා, ශක්තිමත් නායකයෙක් රට මෙහෙයවීමට තෝරා ගැනීමට අවශ්‍ය මෙවැනි අති විශාල විනාශයන් වලක්වා ගැනීමට අවශ්‍ය නිසා.

Buddhi Prabhath
Buddhi Prabhath

No responses yet